Thursday 11 July 2013

GM StudioZ IPL 2013 Patch For EA SPORTS CRICKET 2007 ක්‍රිකට් ගහමුද 5

ආයුබෝවන් යාළුවනි...........පහු ගිය මාස කිපයම චිත්‍රපටි ගොඩාක් ඔයාලාට ලබා දුන්නා ඒ නිසා අද ගෙම් එකක් දෙන්න ඔනේ කියලා හිතුවා. මේක  නිකන්ම ගෙම් එකක් නේමේ ක්‍රිකට් ගෙම් එකක්. මේක එනකම් ගොඩාක් දෙනා මග බලා ගෙන හිටියා කියලාත් මම දන්නවා ගොඩාක් දෙනෙක් මගෙන් මේ පිලිබදව විමසා සිටියා. ඔන්න අද ඒ අවස්ථාව ඔයාලාට උදා වෙනවා.මතක ඇතිනේ මම ඔයාලාට මිට කලින් ක්‍රිකට් ගෙම් සහා එවා වෙනුවෙන් සැකසුනු නවතම පැච් ලබා දුන්නා. අද දෙන්න යන්නේත් අලුත්ම අලුත් පැච් එකක්. නිකුත් වුනේ ඉයේ මධ්‍යම රාත්‍රියේ. මේවර මම ඔයාලාට ලබා දෙන්නේ IPL 2013 Patch For EA SPORTS CRICKET 2007 මේම පැච් එක නිර්මානය කරන්නේ GM StudioZ විසින් ඔවුන් දැඩි වේහේස මහන්සියක් දරා මාස ගනනාවක සිට තමා මේ පැච් එක නිර්මානය කරන්නේ. මේවර GM StudioZ මගින් වෙනස්කම් රාසියක් සහිතව  IPL 2013 Patch එක නිර්මානය කර තිබේනවා. ඉතින් එහේනම් ඔයාලාට බාර කරනවා මේවර IPL 2013 Patch එක. ක්‍රිකට් ගෙම් වලට ආස අයට හොදම පැච් එකක් වේවි මේක. මා ඔබට තවත් විශේෂ දැනුම් දිමක් කල යුතුයි. මේම පැච් එක නිර්මානය කර ඇත්තේ IPL 2013 මුලික කර ගනිමින්. එබැවින්  ඔබට මේහි සියලු වෙනස්කම් දැක බලා ගත හැක්කේ IPL 2013 පෙලේ කිරිමේන් පමණි. නවක ක්‍රිඩකයින් මේම පැච් එක තුල ඇතුලත් වන්නේ IPL 2013 පැච් එකේ පමනයි. ඒ වගේම මා පහතින් ලබා දි ඇති සියලු විස්තර හොදින් කියවා මේ පැච් එක ඉන්ස්ටොල් කරගන්න ලෙස ඔයාලාගෙන් ඉල්ලා සිටිනවා. කිසියම් හේතුවක් නිසා ඔබගේ පැච් එක ක්‍රියාත්මක නොවේනම් එය මාගේ හො මේම පැච් එක නිර්මාන කරුවන්ගේ වැරද්දක් නොවන බව හොදින් මතක තබා ගන්න යාළුවනි. ඒ නිසා ඉතා හොදින් ලබා දි ඇති උපදේස් කියවා මේම පැච් එක ඉන්ස්ටොල් කර ගැනිමට වග බලා ගන්න. යම් හෙයකින් ඔබගේ පැච් එක ඉන්ස්ටොල් වි පෙලේ කරන අවස්ථාවේදි ගෙම් එක පරිඝණකයෙන් ඉවත්ව යන්නේ නම් ඒ මේම පැච් එක ඔබගේ පරිඝණකය තුල පෙලේ කිරිමට සුදුසු කම් නැති බව වටහාගන්න. එය පැච් එකේ දොසයක් නොවන බවත් මතක තබා ගන්න යාළුවනි. එබැවින් ගෙම් එක පෙලේ කිරිමට අවශ්‍ය සුදුසුකම් ලබා දි ඇති දත්ත කියවා හොදින් තෙරුම් ගෙන ගෙම් එක ඉන්ස්ටොල් කරන ලෙසද කාරුනිකව ඉල්ලා සිටිනවා. හොදයි එහේනම් හැමොම EA SPORTS CRICKET (2007)  එක්ක 2013 IPL Patch එකත් පෙලේ කරලා බලන්න යාළුවනි. ජය ශ්‍රී....................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Recommended Requirements Minimum :


                      *. 2.00 GHz Intel Processor or Higher 2GB of RAM

                      *. DirectX 9.0c compatible 3D accelerated 256 MB video card or Higher 1200 MB free HDD space plus space for Patch in the Root

                               *. DirectX 9.0c compatible sound card MS-compatible mouse Keyboard

                                Required Operating Systems:
                                          
                                Windows(R) 2000 or Windows(R) XP or Windows(R) 7
                                Note that : Windows(R) 95, Windows(R) 98, Windows(R) ME and 
                                Windows NT(R) 4.0 are not supported.
  
                                Required Software:
                                
                                DirectX 9.0c or higher



ටොරන්ට් එක මේතනින් ගන්න Download 290MB IPL 2013 Patch torrent

සොෆ්ට්වේයා එක මේතනින් ගන්න Download 190KB Hjsplit.zip


පැච් එක  ඉන්ස්ටොල් කරන අයුරු  2013 IPL Patch Install Instructions:

සැලකිය යුතුයි....

මේය ඉන්සටොල් කිරිමට ප්‍රථම ඔබගේ පරිඝණකයේ EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කර තිබිය යුතු අතර එහි වෙනත් කිසිදු පැච් එකක් ඇතුලත්ව නොතිබිය යුතුය EA SPORTS CRICKET 2007 නැත්නම් මේතනින් ගන්න


1. ප්‍රථමයෙන් මා මුලින් ලබා දි ඇති පලමු සහා දෙවනි කොටස් දෙක ඩවුන්ලොඩ් කරගන්න.

2. ඉන් අනතුරුව මා ලබා දි ඇති  "Hjsplit" සොෆ්ට්වේයා එක ඩවුන්ලොඩ් කරගන්න. ලැබේන වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ස්ට්‍රැක් කර ගන්න. වින් රා නැත්නම් මේතනින් ගන්න Download Win rar

3. ඉන් අනතුරුව ස්ට්‍රැක් කර ගත් "Hjsplit" ගොනුව විවෘත කර එහි ඇති "Hjsplit" නමින් ඇති ඇප්ලිකෙශන් එක ඩබල් කිලික් කරන්න.

4. ලැබේන මේනුවේ "JOIN" නමින් ඇති ස්ථානය කිලික් කරන්න.


















5. අනතුරුව ලැබේන මේනුවේ "input file" යන ස්ථානය කිලික් කරන්න.















6. ඉන්පසු ඔබට ලැබෙන මේනුවේන් ඔබ ඉහතදි ඩවුන්ලොඩ් කරගන්නා ලද ෆයිල් 2න් "GM StudioZ IPL 2013 Patch.7z.001" නමින් ඇති ෆයිල් එක සිලෙක් කර ඔපන් කිලික් කරන්න.


















7. ඉන්පසුව ලැබේන මේනුවේ "Start" යන ස්ථානය කිලික් කරන්න.















8. අනතුරුව පහත ක්‍රියාවලිය සිදු වේ.













9. ඉන් පසු ඔබට "GM StudioZ IPL 2013 Patch" නමින් වින් රා ෆයිල් එකක් ලැබේනු ඇත.

















10. වින් රා බාවිතා කර එය ස්ට්‍රැක් කරගන්න. එවිට "GM StudioZ IPL 2013 Patch" නමින් ගොනුවක් ඔබට ලැබේ.

















11. ඉන් අනතුරුව එම ගොනුව මත ඩබල් කිලික් කර එය විවෘත කරන්න. එහි  "The T20 Karmyudh(GM StudioZ)" නමින් ඇති සෙටප් ෆයිලය ඩබල් කිලික් කරන්න. "YES / NO"  ලබා දිමට පැමිනියොත් "YES" ලබා දෙන්න.






12. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

13. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

14. ලැබේන මේනුවේ "I agree with the above terms and conditions"  යන ස්ථානයට ටික් එකක් දමා "Next"  කිලික් කරන්න.

15. ඉන් අනතුරුව ඔබට ලැබේන මේනුවේ "Choose Your Ea Sports™ Cricket 07 Root Directory" ස්ථානයට ඔබ  "EA SPORTS CRICKET 2007" ඉන්ස්ටොල් කල ස්ථානය තොරා දෙන්න. පසුව "Next" කිලික් කරන්න.

16. ලැබේන මේනුවේ "Exit" කිලික් කරන්න.

17. මේම ක්‍රියාවලියෙන් අනතුරුව යම් හෙයකින් පහත අකාරයේ මේනුවක් ඔබට ලැබුනොත් එහි මා අංක           10 න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.



















          How to Play IPL 2013 in Game :

1. Run the Game using default EXE(Modified not recommended). 

2. Load Your Profile and IPL13 roster.

3. Goto Game Modes/Domestic/English Cricket & IPL6/Pepsi IPL.

4. Choose Season as 2006-07 & difficulty Level.

5. Choose User team and enjoy IPL6!


IPL 2013 පෙලේ කරන අයුරු :

1. ගෙම් එක පෙලේ කරන්න. ඔබගේ නමින් ෆොරෆයිල් එකක් නිර්මානය කර එය සිලෙක්
    කරන්න.

2. ලැබේන මේනුවේ Game Modes කිලික් කර එහිදි ලැබේන මේනුවෙන් Domestic කිලික්
      කර ලැබේන මේනුවේ English Cricket & IPL6 කිලික් කර එහිදි ලැබේන මේනුවේන් Pepsi IPL
      කිලික් කරන්න.

3. ලැබේන මේනුවේ 2006 තොරා ඔබට අවශ්‍ය වෙනස් කම් සිදු කරන්න.

4. අනතුරුව ඔබගේ කණ්ඩායම තොරා ගෙම් එක පෙලේ කරන්න.


දැන් ඔබට  IPL 2013 Patch For EA SPORTS CRICKET 2007 පෙලේ කර හැකියි. ජය ශ්‍රී..................


ගෙම් එක පෙලේ කිරිමේදි ඔබගේ ගෙම් එක එකවර තිරයෙන් ඉවත් වි යන්නේ නම් පහත සදහාන් ෆයිල් කිපය සොයා මකා දමන්න.( If Ur game crashes then delete these files from the game's Folder)

1e91373e79cb069bba2636890f32a365.big
8c069eb2a0abd5d5ac85c0efc25b9f16.big
8ebdec04546acb62e89003d165bff0a5.fsh
857589376c25fe8134b93ee66ac9ce58.fsh
a7bb0e12cdccf75b89d5a80c476bfa52.big
c5d6dc97d17f476ef2d5e48502138d79.big

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com