Saturday 13 July 2013

DuckTales (1987-1990) (Complete Series 1-100) තාරා පවුල (සම්පුර්ණ කොටස් 100ය)

ආයුබෝවන් යාළුවනි..........ඔක්කොම එකම තැනින් අඩවියේ පලවුනු සියලු ටිවි කතා මාලා මේ වන විට ලබා දි අවසන් අතර ඒ සැම අවසානයක් තුලදිම මා ඔබට පොරොන්දුවක් දුන්නා මතක ඇති තවත් අපුරු ටිවි කතා මාලාවන් සමගින් ලගදිම ඔයාලාව හමුවන බව. එකි පොරොන්දුව ඉටු කරමින් අද මම ඔයාලාට ලබා දෙනවා ටිවි කාටුන් මාලාවක් සම්පුර්ණ කොටස් 100 සමගින්. මේ ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වුනු කාටුන් මාලාවක්. විශේෂයෙන් කුඩා දරු දැරියන් අතර මේම කාටුන් මාලාව ඉතාමත් ජනප්‍රිය කාටුන් මාලවක් බවට පත්වුනා. මේම කාටුන් මාලාව ශ්‍රී ලංකාවේ මිට වසර ගනනාවකට උඩදි විකාශය වුනා. නමුත් ඉන් පසුව මේම කාටුන් මාලාව  ශ්‍රී ලංකාවේ රුපවාහිනි නාලිකාව විකාශය වුවායි මා හට මතකයක් නැති අතර එය විකාශය වුනු කාලයේ මාද කුඩා වයසක පසු වු බව මා හට හොදින් මතකය. මේම කාටුන් මාලාව නිර්මානය වන්නේ 1987 වසරේ වන අතර එහි කොටස් 3ක් නිර්මානය වුනු අතර කතා මාලා 100 ඇතුලත් විය. මේම කාටුන් මාලාව ලංකිය බොලොග් අඩවියක පලවන පලමු අවස්ථාවද මෙය බව මා අනුමාන කරනවා කාටුන් ඇනිමේශන් චිත්‍රපටි නරබන්න කැමති  අයට තවත් හොද කාටුන් ඇනිමේශන් කතා මාලවක් වේවි මේක.ඇනිමේශන් / විකට / විර වික්‍රම කතා ගනයට අයත් මේම ටිවි කාටුන් මාලාව සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවන් ඔස්සේ නිර්මානය වි ඇති මේම  ටිවි කාටුන් මාලාව පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් සතුටින් නැරබිය හැකි වේවි. ඔයාලා ඇනිමේශන් කාටුන් බලන්න කැමති නැතත් මේ කතා මාලාව ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට බලන්න අවස්ථාවක් ලබා දෙන්න යාළුවනි. ඒ වගේම ඔයාලා හැමොටමත් උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම මේ කාටුන් කතා මාලාව බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



මේම ටොරන්ට් එක 18.61GB ප්‍රමානයකින් යුක්ත බැවින් ඔබ මේම කාටුන් මාලාව ඩවුන්ලොඩ් කරගන්නා විට  ඔබගේ අන්තර් ජාල සම්බන්ද තාවයේ වේගය පිලිබදව සැලකිලිමත් වන්න. ඔබගේ අන්තර් ජාල සම්බන්ද තාවයේ වේගය අඩුනම් මේම කොටස් 100 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි 1කොටස 227MB බැගින් ඩවුන්ලොඩ් කරගන්න. ඒ සදහා ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්නා සොෆ්ට්වේයා එක බාවිතා කර මේම ටොරන්ට් එක විවෘත කර ලැබෙන කුඩා මේනුවේ කතා මාලාවේ කොටස් වලට ප්‍රථමයෙන් ඇති කුඩා කොටු තුල ඇති හරි ලකුණු සියල්ල ඉවත් කර ඔබට අවශ්‍ය කොටසට පමණක් හරි ලකුණ යොදා ඩවුන්ලොඩ් ලබා දෙන්න. එවිට ඔබට ඉක්මනින් කොටස බැගින් මේම කතා මාලාව ඩවුන්ලොඩ් කර ගත හැකි වේ.


ටොරන්ට් එක මේතනින් ගන්න Download 18.61GB torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න DuckTales (1987-1990)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Me wage cartoon download karaganna help karanawata oyata THANK YOU!

    ReplyDelete
  2. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com