Wednesday 3 July 2013

Fast & Furious 6 (2013) වේගවත් ධාවකයින් 6

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේහි 1 / 2/ 3/ 4/ 5 චිත්‍රපටි මම ඔයාලාට මිට ප්‍රථම ලබා දුන්නා මතක ඇති යාළුවනි. මේ Fast & Furious චිත්‍රපටි මාලාවේ 6 වෙනි චිත්‍රපටියයි. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ඔයාලා මග බලාගෙන හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා. මේ චිත්‍රපටිය 2013 වසරේ මැයි මස 24වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයන් සදහා Vin Diesel / Paul Walker Jordana Brewster / Tyrese Gibson Ludacris / Joe Taslim / Sung Kang / Gal Gadot / Gina Carano Clara Paget / Kim Kold / Dwayne Johnson / Elsa Pataky / Michelle Rodriguez / Luke Evans වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක මේතනින් ගන්න Download 436MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 740MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 846MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 922MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.46GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.83GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.72GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.59GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Fast & Furious 6 (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

14 comments:

  1. nice quality :# thubs up carry on the good work :)if you can find gimmie a link to ironman 3 with the same or high quality :D

    ReplyDelete
  2. maru machan mama asama flime ekak thamai fast and furious 5 ilagata mama kimathi flime ekatahamai meka thank you very much...!

    ReplyDelete
  3. නැ යාළුවේ ඩිරේක් ලින්ක් මම දෙන්නේ නැ.

    ReplyDelete
  4. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete
  5. tankssss friend'''' not reles iorn man 3 good torrent

    ReplyDelete
  6. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete
  7. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete
  8. fatta sahoo..fatta mama meka hoya hoya hitiye sahoo.niyamai sahoo

    ReplyDelete
  9. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete
  10. ජය ශ්‍රී.....................................

    ReplyDelete
  11. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com