Monday 1 July 2013

42 "story of Jackie Robinson" (2013) ලොවක් දිනු අපුරු ක්‍රිඩකයාගේ කතාව

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ අප්‍රේල්  මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේම චිත්‍රපටිය සත්‍ය සිදුවිමක් මුල් කොට ගෙන නිර්මානය වි ඇත. ලොව බිහිවු විශිෂ්ටතම බේස් බෝල් ක්‍රිඩකයකු වන "Jackie Robinson" ගේ කතා පුවත මේම චිත්‍රපටිය හරහා නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන චරිතයට  Chadwick Boseman රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Nicole Beharie රංගනයෙන් දායක වේ. මිට අමතරව Harrison Ford / Christopher Meloni Ryan Merriman / Lucas Black / Andre Holland / Alan Tudyk / Hamish Linklater / T.R. Knight / John C. McGinley / Toby Huss / Max Gail / Brad Beyer / James Pickens Jr. වැනි  නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. චරිත කතා / නට්‍යමය සහා ක්‍රිඩා  චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 හිමි වි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 820MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 920MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.95GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.84GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.51GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 42 "story of Jackie Robinson" (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com