Wednesday 17 July 2013

Baadshah (2013) බාෂා

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ අප්‍රේල් මස 4වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.මේහි රංගනයෙන් Junior N.T.R. / Kajal Agarwal Navadeep / Ashish Vidyarthi / Brahmanandam / M.S. Narayana / Siddharth / Ajay / Kristina Akheeva / Mahesh Babu / Master Bharath / Chandramohan / Meenakshi Dixit / Vennela Kishore / Damian Mavis   වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / විකට  යන කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.22GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.18GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.55GB BRRip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Baadshah (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Thanks buddy... mama meka hama thanama hewwa... www.lankafashionside.blogspot.com

    ReplyDelete
  2. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com