Friday 7 August 2015

Terminator Genisys (2015) ඔහු ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Terminator Genisys.මේහි අධ්‍යක්ෂනය Alan Taylor අතින් සිදුවිය.රචනය Laeta Kalogridis සහා Patrick Lussier අතින් සිදුවිය.චරිත නිර්මානය James Cameron සහා Gale Anne Hurd අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Arnold Schwarzenegger රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Emilia Clarke රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jason Clarke / Jai Courtney / J.K. Simmons / Dayo Okeniyi / Matt Smith / Courtney B. Vance / Byung-hun Lee / Michael Gladis / Sandrine Holt / Wayne Bastrup / Gregory Alan Williams / Otto Sanchez / Matty Ferraro  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $155,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $28,700,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $87,693,413 (USA) වේ. විනාඩි 126  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 481MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 873MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 999MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.41GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.42GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.39GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.47GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 8.74GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Terminator Genisys (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ස්තුතියි යාළුවේ...රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් සමගින්.....ජය ශ්‍රී......

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com