Monday 17 August 2015

Redeemer (2014) / (2015) ගැලවුම්කරුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Redeemer.මේහි අධ්‍යක්ෂනය Ernesto Díaz Espinoza අතින් සිදුවිය.රචනය Gina Aguad / Sanz Andrea / Diego Ayala / Ernesto Díaz Espinoza සහා Guillermo Prieto අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Marko Zaror රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Noah Segan / Loreto Aravena / José Luís Mósca / Mauricio Diocares / Otilio Castro / Nuñez Nelson / Pablo Raab Sanz / Smirnow Boris / Mauricio Raab Sanz  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇති අතර.විනාඩි 88 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 412MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.56GB Blu Ray torrent


ඉංග්‍රීසි උපසිරස අන්තර් ගතයි


විඩියොව මෙතනින් බලන්න Redeemer (2014) / (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com