Thursday 20 August 2015

Avengers: Age of Ultron (2015) වීරයන්ගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Avengers: Age of Ultron .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Joss Whedon අතින් සිදුවිය.මේහි රංගනයෙන් 
Robert Downey Jr. / Chris Hemsworth / Mark Ruffalo / Chris Evans / Scarlett Johansson / Jeremy Renner / James Spader / Samuel L. Jackson / Don Cheadle / Aaron Taylor-Johnson / Elizabeth Olsen / Paul Bettany / Cobie Smulders / Anthony Mackie / Hayley Atwell වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍රබන්ධ සහා වීර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $250,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $191,271,109 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $457,177,917 (USA)  වේ. විනාඩි 141කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 857MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 930MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.56GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.35GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.78GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.62GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Avengers: Age of Ultron (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com