Monday 17 August 2015

Baahubali: The Beginning (2015) බලවතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු / දමිළ සහා හිංදි  යන භාෂා 3නෙන්ම් නිර්මානය වු  චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baahubali: The Beginning මේහි අධක්ෂනය සහා තිර රචනය S.S. Rajamouli අතින් සිදුවිය.කතාව Vijayendra Prasad අතින් නිර්මානය විය. තෙළිගු දෙබස් C.H. Vijay Kumar සහා Ajay Kumar අතින් නිර්මානය විය.දමිළ දෙබස් Madhan Karky අතින් නිර්මානය විය.හිංදි දෙබස් Manoj Muntashir අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු Prabhas රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස සුරූපි දමිළ නිළියන් වන Anushka Shetty සහා Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rana Daggubati / Ramya Krishnan / Nasser / Sudeep / Satyaraj / Tanikella Bharani / Gabriela Bertante / Nora Fatehi / Prabhakar / S.S. Rajamouli / Rohini / Subbaraya Sarma  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $40,000,000 වේ. ආරම්භක සතිය තුල ඉපැයු ආදයම $1,405,000 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම $6,498,000 (USA) වේ.විනාඩි 159 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




යාළුවනි  දැනට නිකුත් වි ඇත්තේ හිංදි ඔඩියෝ සහිත ඔරිජිනල් ටොරන්ට් පමනක් වන අතර තෙළිගු සහා දමිළ ඔඩියො සහිත ඔරිජිනල් තවමත් නිකුත් වි නොමැත. මේම ලබා දි ඇති හිංදි ඔඩියෝ සහිත ටොරන්ට් වල චිත්‍රපටිය දිවෙන කාලය පැය 2.25mn වේ. නමුත් මේම චිත්‍රපටියේ දත්ත අනුව දිවෙන කාලය පැය 2.36mn විය යුතුයි. එබැවින් ලබා දි ඇති ටොරන්ට් හි යම් කිසි කොටසක් අඩු බවක් දැන ගැනිමට ලැබුනි. එබැවින් ඔබ කැමතිනම් පමනක් මේම ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්නා මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමී.



හිංදි  ( Hindi  Audio)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.19GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Baahubali: The Beginning (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com