Friday 2 May 2014

Space Pirate Captain Harlock (2013) අවකාශයේ විරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ජපන් ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර් මස 7 වන දින ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Space Pirate Captain Harlock.ඔයාලාගේ දු දරුවන්ට පුංචි නංගිලාට මල්ලිලාට ගොඩාක් ආසවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේක.මේහි අධ්‍යක්ෂනය  Shinji Aramaki අතින් සිදුවිය. රචනය  Leiji Matsumoto අතින් සිදුවිය. . තිර රචනය Harutoshi Fukui සහා Kiyoto Takeuchi අතින් සිදුවිය.මේහි පසු බිම් හඩ සදහා  Yû Aoi / Ayano Fukuda / Arata Furuta / Kiyoshi Kobayashi / Haruma Miura  / Toshiyuki Morikawa / Shun Oguri / Chikao Ohtsuka / Maaya Sakamoto / Miyuki Sawashiro වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / විද්‍යා ප්‍රබන්ධ සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 6.5 ලැබි ඇත.මේ සදහා දරා ඇති පිරි වැය  $30,000,000 වේ. මේම චිත්‍රපටිය විනාඩි 115 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.35GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.13GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.16GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.04GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Son of Batman (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com