Friday 2 May 2014

Son of Batman (2014) බැට් මෑන්ගේ පුතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 6 වන දින ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. කෙසේ නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Son of Batman .ඔයාලාගේ දු දරුවන්ට පුංචි නංගිලාට මල්ලිලාට ගොඩාක් ආසවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේක.මේහි අධ්‍යක්ෂනය  Ethan Spaulding අතින් සිදුවිය. රචනය චරිත නිර්මානය   Bob Kane අතින් සිදුවිය. කතාව James Robinson අතින් නිර්මානය විය. තිර රචනය Joe R. Lansdale අතින් සිදුවිය.මේහි පසු බිම් හඩ සදහා  Jason O'Mara / Stuart Allan / Thomas Gibson / Morena Baccarin / Dee Bradley Baker / Xander Berkeley / Giancarlo Esposito / Sean Maher / David McCallum / Diane Michelle / Andrea Romano / Fred Tatasciore / Bruce Thomas / Kari Wahlgren වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / සටන් සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 74 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 323MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 510MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 832MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 921MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.71GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.97GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.39GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.21GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Son of Batman (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com