Wednesday 7 May 2014

Dhoom (2004) ධුම් 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2004 වසරේ අගෝස්තු මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dhoom 1. මේහි අධ්‍යක්ෂනය Sanjay Gadhvi අතින් සිදුවිය.රචනය සහා දෙබස් Vijay Krishna Acharya අතින් නිර්මානය විය. ප්‍රධාන නලුවන් ලෙස හිංදි සිනමාවේ සුපිරි නලුවන් වන  Abhishek Bachchan / Uday Chopra / John Abraham  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළියන් ලෙස Esha Deol සහා Rimi Sen රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manoj Joshi / Sanjay M. Singh / Amir Farid / Mehul Bhojak / Rohit Chopra / Palash Dutta / Sanjay Keni / Ajay Padhe / Ayesha Raza / Mukesh Ahuja . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය නිර්මානය කිරිමට ඉන්දිය රුපියල් 200,000,000 වැය වි ඇති අතර. ආරම්භක සතිය තුල  INR 15,901,000 ආදයමක් ලැබිමට හැකි වි ඇත. මාස 2ක් තුල ලැබු සම්පුර්ණ ආදයම INR 289,552,000 වේ.මේම චිත්‍රපටිය විනාඩි 129 කාලය තුල ත්‍රාසය සහා කුතුහලය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Dhoom (2004) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com