Thursday 1 May 2014

He Who Dares (2014) මේහේයුමේ අවසානය කොතනද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම He Who Dares.මේහි අධ්‍යක්ෂනය Paul Tanter අතින් සිදුවිය. රචනය  Joshua Zetumer අතින් සිදුවිය.තිර රචනය Larry Brown අතින් සිදුවිය. තිර රචනය  James Crow / Simon Phillips සහා Paul Tanter අතින් සිදුවිය. කතාව Simon Phillips අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Tom Benedict Knight රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස Simon Phillips / Christina Bellavia / Ewan Ross / Zara Phythian / Ben Loyd-Holmes / Lorraine Stanley / Kye Loren / Grant Huggair / Daniel Caren / Lockhart Ogilvie / Tom Child / Warwick Evans / Rebecca Ferdinando / Rita Ramnani  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/2.6 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $1,000,000 වේ.විනාඩි 82 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.61GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.28GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න He Who Dares (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com