Friday 11 April 2014

Need for Speed (2014) සුපිරි දාවකයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Need for Speed.මේහි අධ්‍යක්ෂනය Scott Waugh අතින් සිදුවිය රචනය සහා තිර රචනය  George Gatins අතින් සිදුවිය.කතාව  George Gatins සහා John Gatins අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලු ලෙස Aaron Paul රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස Dominic Cooper / Imogen Poots / Scott Mescudi / Rami Malek / Ramon Rodriguez / Harrison Gilbertson / Dakota Johnson / Stevie Ray Dallimore / Michael Keaton / Alan Pflueger / Brian L. Keaulana / Logan Holladay / Carmela Zumbado / Jalil Jay Lynch වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / ත්‍රාස ජනක / නාට්‍යමය සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $66,000,000 වේ. අාආරම්භක සතිය තුල $17,844,939 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $41,143,316 (USA) වේ. විනාඩි 132 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 578MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 876MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 938MB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.89GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.29GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.06GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 9.89GB Blu Ray torrent





විඩියොව මෙතනින් බලන්න Need for Speed (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



























Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. ස්තුතියි...යාළුවේ.රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින්.ජය ශ්‍රී.

    ReplyDelete
  2. wowwww super kiyala wedak godak lassana film ekak .tnx yaluwa meka apita balanna baladunnata. digatama me wage film denna.. i wish you bro

    ReplyDelete
  3. ස්තුතියි...යාළුවේ.රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින්.ජය ශ්‍රී.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com