Monday 7 April 2014

ඔක්කොම එකම තැනින් අභිමානවත් දෙවන වසරට පිය නැගු වගයි.......... 2nd ANNIVERSARY


ආයුබෝවන් යාළුවනි.............අද  දිනය ඔක්කොම එකම තැනින් අඩවියට සුවිශේෂි දිනයක්. ඒ හරියටම මිට වසර දෙකකට උඩදි 2012 වසරේ අප්‍රේල් 8 වෙනිදා තමා ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය ආරම්භ කලේ. ඉතින් අදට හරියටම ඔක්කොම එකම තැනින් අඩවියට වසර දෙකක් සපිරෙනවා. වසර දෙකක් පුරාවට බාදක මැද  අඛන්ඩව ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය පවත්වාගෙන එමට හැකි විම පිලිබදව මා හට විශාල සතුටක් ඇත. මේ සතුට පිටුපසින් සැම විටම සිටින්නේ මාගේ බොලොග් අඩවිය බාවිතා කරන ඔබ සැම දෙනාමයි. ඒ වගේම මාගේ බොලොග් අඩවියේ පලවන ලිපි මිතුරු මිතුරියන් අතරට ගෙනායාමට වසර දෙකක් පුරා සහාය ලබා දුන් තවත් සුවිශේෂි පිරිසක් සිටිනවා. ඒ තමා Film spot / information technology / Q + A / online software informer / LK-T-ZONE Online Help / ඕනෑම උදව්වක් / Mobile හෙල්ප් / We help Us / Mobile හෙල්ප් / TIPS & TRICKS / සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් කරුවන්. / අන්ඩ පාලගේ POT එක / Pc කොල්ලෝ..... /  Movies + Soft + Games ( HELP ) / Maxxza frndzzz / Life Of Films / Movies & Games / I Am a Blog Reader මම බ්ලොග් කියවන්නෙක්මි / අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched / Cinema & Music For Life & Pleasure- සිනමාව සහ සංගීතය - ජීවිතය විඳිනු පිණිස. / Top Torrent Movies download .........යන  ෆෙස් බුක් ගෘප් වල ඇඩ්මින් වරු. ඒ හැමොටම මගේ හද පිරි ස්තුතියි මේ අවස්ථාවේදි පිරිනමනවා. ඒ වගේම ඔයාලා හැමොගේම උදව් ඉදිරියේදිත් ඔක්කොම එකම තැනින් අඩවියට අවශ්‍ය වෙනවා. මම හිතනවා මට ඔයාලා හැමොගෙන්ම සහායොගය ලැබෙයි කියලා. තවද මගේ ලිපි වලට ලයික් එකක් කමන්ට් එකක් දාපු හැම කෙනේකුටම ස්තුතිය පිරිනමනවා. ඒ වගේම නොකරපු අයටත් ස්තුතියි. මේම බොලොග් අඩවිය හරහා මා හට කිසිම මුදල්මය වටිනකමින් හො වෙනත් කිසිම ආකාරයක වාසියක් ලාබයක් නොලැබේන අතර ලැබේන එකම දෙය වන්නේ ඔබෙන් ලැබේන අදහස් සහා මොනයම් හො අකාරයකින් ඔබගේ දැනුමට / රස්සවාදයට යම් දෙයක් ලබා දිමට හැකි වුවානම් එය තමා මා ලබන ලොකුම මුදල සහා එකම සතුටත්. මේ ආකරයෙන් නිර්මානය වුනු ඔක්කොම එකම තැනින් අඩවියට සම්බන්ධව okkomaekamatanin (ඔක්කොම එකම තැනින්) ෆෙස් බුක් ගෘප් එකත්  okkomaekamatanin ෆෙස් බුක් ෆැන් පෙජ් එකත්  ඉතා කෙටි කාලයකින් මා හට නිර්මානය කිරිමට හැකිවිය. මේ වන විට okkomaekamatanin ෆෙස් බුක් ගෘප් එකේ සමාජකයින් කෙමේන් කෙමේන් වැඩිවෙමින් පවතින අතර okkomaekamatanin ෆෙස් බුක් ෆැන් පෙජ් එක සදහා 1650 දෙනේකුගේ ලයික් ප්‍රමාණයක්ද ලැබි ඇත. එවගේම ඔක්කොම එකම තැනින් අඩවිය හරහා මේ වන විට චිත්‍රපටි 500 සිමාව ඉක්මවා ගොස් ඇති අතර ගිත ඇල්බම් / සොෆ්ට්වෙයා / ටිවි කතා මාලා / පරිඝණක ක්‍රිඩා / වැනි ඔබට ඉතාමත් වටිනා බොහොදේ ලබා දි ඇති බවත් ඉතා සතුටින් යුතුව දන්වා සිටිමි. කිසිදු අකාරයකින් ඔබ අපහසු තාවයට පත්වන ලිපි කිසිවක් මේම වසර දෙක පුරා මා පළ නොකල අතර වෙනත් බොලොග් අඩවි වලින් ලිපි සොරා ගෙන පලකිරිමක් සිදු නොකර අතර. ලියු සැම ලිපියක්ම මාගේ හැකියාවෙන් පමනක් ලියා ඇති බව නිහතමානි ආභම්බරයෙන් ප්‍රකාශ කරමි. ඒ අතරම චිත්‍රපටි 500කටත් වඩා ලබා දි ඇති අතර කිසිම චිත්‍රපටියක කැමරා කොපි ලබා දි ඔබගේ කාලය අපතේ යාමක් සිදු නොකර අතර ඉදිරියේදිත් එම  ප්‍රතිපත්තිය ඔක්කොම එකම තැනින් අඩවියේ ක්‍රියාත්මක වන බව සතුටින් යුතුව දන්වා සිටිමි. හැකි උපරිමයේ උසස්ම නිර්මාන ඔබට ලබා දිමටද මා නිර්න්තරයෙන් කැපවි සිටින අතර ඔබගේ රසාස්වාදය උදේසා ඉදිරියේදිද හොදම දේ හොදම විදියට ලබා දිමට කටයුතු සුදානම් කර ඇති බව සතුටින් යුතුව දන්නවා සිටිමි.ඉතින් මගේ ආදරනිය මිතුරු මිතුරියනේ හැමොටම නැවතත් ස්තුතිවන්ත වන අතර නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින ලෙස ආරාධනා කරනවා...........හැමොටම ජය ශ්‍රී...................... 





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
Location: Bandaragama, Sri Lanka

7 comments:

  1. එල එල , නියමයි !! :D

    ඔය විධියටම ඉස්සරහටත් කරගෙන යන්න සහෝ !! :D

    ReplyDelete
  2. ස්තුතියි...යාළුවේ.රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින්.ජය ශ්‍රී.........

    ReplyDelete
  3. සුභ පැතුම්.. ඔබට තව දුරටත් මේ කාර්යය කරගෙන යාමට ශක්තිය ධෛර්යය නිබඳව ලැබේවා..!!

    ReplyDelete
  4. ස්තුතියි...යාළුවේ.රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින්.ජය ශ්‍රී.........

    ReplyDelete
  5. ස්තුතියි...යාළුවේ.රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින්.ජය ශ්‍රී.........

    ReplyDelete
  6. ස්තුතියි...යාළුවේ.රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින්.ජය ශ්‍රී.........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com