ඔවුන් මාස ගනනාවක් පුරා දැඩි වෙහේස මහන්සියක් දරා ඔයාලාට හොද පැච් එක්ක මේවරත් නිර්මානය කරලා තියෙනවා.පැච් එක නිකුත් වුනේ දින කිපයකට උඩදි. නමුත් තිබුන වැඩ රාජකාරි නිසා පැච් එක පරික්ශාකිරිමට කාලයක් ලැබුනේ නැ.අවස්ථාවක් ලැබුන හැටියේම පැච් එක පරික්ශා කරලා තමා ඔයාලාට එක ලබා දෙන්නේ අද දිනයේදි.ඉතින් එහේනම් ඔයාලාට බාර කරනවා මේවර GM StudioZ "The SubContinental Battle" ARISE ASIA CUP 2014 Patch For EA SPORTS CRICKET 2007 පැච් එක. ක්‍රිකට් ගෙම් වලට ආස අයට හොදම පැච් එකක් වේවි මේක. ඒ වගේම මේවර සියලු නව ක්‍රිඩකයින් මේම පැච් එක සදහා ඇතුලත් කර ඇති අතර එක්ශුබිශන් මැච් යටතේ සියලු නව ක්‍රිඩකයින් ඇතුලත් කර ඇති බවත් සතුටින් යුතුව දන්වා සිටනවා. ඒ වගේම මා පහතින් ලබා දි ඇති සියලු විස්තර හොදින් කියවා මේ පැච් එක ඉන්ස්ටොල් කරගන්න ලෙස ඔයාලාගෙන් ඉල්ලා සිටිනවා. කිසියම් හේතුවක් නිසා ඔබගේ පැච් එක ක්‍රියාත්මක නොවේනම් එය මාගේ හො මේම පැච් එක නිර්මාන කරුවන්ගේ වැරද්දක් නොවන බව හොදින් මතක තබා ගන්න යාළුවනි. ඒ නිසා ඉතා හොදින් ලබා දි ඇති උපදේස් කියවා මේම පැච් එක ඉන්ස්ටොල් කර ගැනිමට වග බලා ගන්න. ඒ වගේම ගෙම් එක පෙලේ කිරිමට අවශ්‍ය සුදුසුකම් ලබා දි ඇති දත්ත කියවා හොදින් තෙරුම් ගෙන ගෙම් එක ඉන්ස්ටොල් කරන ලෙසද කාරුනිකව ඉල්ලා සිටිනවා. හොදයි එහේනම් හැමොම EA SPORTS CRICKET (2007) එක්ක ASIA CUP 2014 එකත් පෙලේ කරලා බලන්න යාළුවනි. ජය ශ්‍රී....................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
Recommended Requirements Minimum :
*. 2.00 GHz Intel Processor or Higher 2GB of RAM
*. DirectX 9.0c compatible 3D accelerated 256 MB video card or
Higher 1200 MB free HDD space plus space for Patch in the Root
*. DirectX 9.0c compatible sound card MS-compatible mouse Keyboard
Required Operating Systems:
Windows(R) 2000 or Windows(R) XP or Windows(R) 7
Note that : Windows(R) 95, Windows(R) 98, Windows(R) ME and
Windows NT(R) 4.0 are not supported.
Required Software:
DirectX 9.0c or higher
උපදෙස් ෆයිලය මේතනින් ගන්න 617KB Read_Me file
බැට් පැක් එක මේතනින් ගන්න Download 30MB Batpack.7z
ප්‍රධාන පැච්එක මේතනින් ගන්න Download 90MB Asia+Cup+2014+The+Subcontinental+Battle.exe
රුස්ටර් එක මේතනින් ගන්න Download 120KB Roster.7z
මියුසික් පැච් එක මේතනින් ගන්න Download 142MB music.big
පැච් එක ඉන්ස්ටොල් කරන අයුරු ARISE ASIA CUP 2014) Install Instructions:
සැලකිය යුතුයි....
මේය ඉන්සටොල් කිරිමට ප්‍රථම ඔබගේ පරිඝණකයේ EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කර තිබිය යුතු අතර එහි වෙනත් කිසිදු පැච් එකක් ඇතුලත්ව නොතිබිය යුතුය . EA SPORTS CRICKET 2007 නැත්නම් මේතනින් ගන්න DOWNLOAD CRICKET 2007
1. ප්‍රථමයෙන් මා මුලින් ලබා දි ඇති ලින්ක් වල ඇති පැච් සියල්ල ඩවුන්ලොඩ් කරගන්න.
2. අනතුරුව වින් රා බාවිතා එම ගොනු ස්ට්‍රැක් කරගන්න.
3. අනතුරුව Batpacks ගොනුව විවෘත කර එහි ඇති සියලු ෆයිල් කොපි කරගන්න. ඉන් පසු ඔබ EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කර පෙස්ට් කරන්න.
4. දැන් Asia Cup 2014 The Subcontinental Battle සෙටප් ෆයිලය ඩබල් කිලික් කරන්න. "YES / NO" ලබා දිමට පැමිනියොත් "YES" ලබා දෙන්න.
5. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.
6. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.
7. ලැබේන මේනුවේ "I agree with the above terms and conditions" යන ස්ථානයට ටික් එකක් දමා "Next" කිලික් කරන්න.
8. ඉන් අනතුරුව ඔබට ලැබේන මේනුවේ "Choose Your Ea Sports™ Cricket 07 Root Directory" ස්ථානයට ඔබ "EA SPORTS CRICKET 2007" ඉන්ස්ටොල් කල ස්ථානය තොරා දෙන්න. පසුව "Next" කිලික් කරන්න.
9. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.
10. ලැබේන මේනුවේ "Exit" කිලික් කරන්න.
11. අනතරුව Roste නමින් ඇති වින් රා ගොනුව ස්ට්‍රැක් කරගන්න. එවිට ලැබේන Roster නම්න් ඇති ෆොල්ඩරය විවෘත කර එහි ඇති AC14.ros ගොනුව කොපි කරන්න. අනතුරුව ඔබ පරිඝණකයේ My Documents විවෘත කරන්න. එහි ඇති EA SPORTS(TM) Cricket 07 ගොනුව විවෘත කරන්න.දැන් එහි නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න. ( යම් හෙයකින් මේම අවස්ථාවේදි My Documents හි EA SPORTS(TM) Cricket 07 නමින් ගොනුවක් නොතිබුනොහොත් එක් වරක් EA SPORTS(TM) Cricket 07 පෙලේ කර ඉවත් වන්න. සම්පුර්ණයෙන් පෙලේ කිරමක් අවශ්‍ය නොවන අතර ප්‍රධාන මේනුව දක්වා පමණක් ප්‍රමාණවත් වේ.)
12. අනතුරුව music.big ෆයිලය කොපි කරගන්න එය ඔබගේ EA SPORTS(TM) Cricket 07 හි ඇති music ෆොල්ඩරය තුලට පෙස්ට් කරන්න .
How to play GM StudioZ ARISE ASIA CUP 2014 Patch :
1. Run the game using default EXE (Modified EXE not recommended).
2. Load your profile and AC14 roster.
3. Go to Game >Game Modes>Domestic and International>Asia Cup 2014>Asia Cup 2014.
4. Select the Schedule to 2006/07
* Then Click on CONTINUE.
5. Choose your Team and enjoy the Game……………..
ARISE ASIA CUP 2014 ක්‍රිඩා කරන අයුරු :
1. ගෙම් එක පෙලේ කරන්න. ලැබේන මේනුවේ CONTINUE කිලික් කරන්න. නැවතත් CONTINUE කිලික් කරන්න.
2. ලැබේන මේනුවේ CONTINUE WITHOUT SAVING කිලික් කරන්න.
3. ලැබේන මේනුවේ MY CRICKET කිලික් කරන්න.
4. ලැබේන මේනුවේ LOAD / SAVE කිලික් කරන්න.
5. ලැබේන මේනුවේ LOAD කිලික් කරන්න.
6. ලැබේන මේනුවේ PROFILE යන නම ඉදිරියෙන් ඇති කුඩා ඉතල සලකුණ එක් වරක් කිලික් කරන්න.
7. එවිට ලැබේන මේනුවේ ROSTER යටතේ ඇති AC14.ros කිලික් කරන්න.
8. ලැබේන මේනුවේ YES කිලික් කරන්න.
9. ලැබේන මේනුවේ CONTINUE කිලික් කරන්න.
10. අනතුරුව පහත අයුරින් තොරා දෙන්න
Game Modes>Domestic and International>Asia Cup 2014>Asia Cup 2014.
Select the Schedule to 2006/07
11. CONTINUE කිලික් කරන්න.
12. ඔබගේ කණ්ඩායම තොරා CONTINUE කිලික් කරන්න.
13. නැවතත් CONTINUE කිලික් කරන්න.
14. ඔබට අවශ්‍ය පරිදි කණ්ඩායමේ වෙනස් කම් සිදු කර DONE කිලික් කරන්න.
15. යම් හෙයකින් ගෙම් එක තිරයෙන් ඉවත්වි යනවානම් පහත සදහාන් ෆයිල් සොයා මකා දමන්න
16. එසේ කිරිමෙන් අනතුරුවද ගෙම් එක තිරයෙන් ඉවත් වන්නේනම් පහත ලින්ක් එකේ ඇති බැට් පැක් එක ඩවුන්ලොඩ් කර වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න. ඉන් අනතුරුව එම ගොනුවේ ඇති bats නැමති ගොනුව විවෘත කර එහි ඇති සියලු ෆයිල් එකවර කොපි කර එය ඔබ CRICKET 2007 ඉන්ස්ටොල් කර ඇති ස්ථානයට පෙස්ට් කරන්න.
* ඩවුන්ලොඩ් කිරිමට ලින්ක් එක තුලදි පාස්වඩ් එකක් විමසන අතර ඒ සදහා පහත දි ඇති පාස් වඩ් එක ලබා දෙන්න .
පාස් වඩ් -: new256hd
බැට් පැක් එක මේතනින් ගන්න Download 148MB Sundars_256_HD_BP
* දැන් ඔබට EA SPORTS CRICKET 2007 සමග ASIA CUP 2014 Series ක්‍රිඩා කල හැකිය. ජය ශ්‍රී...............................
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
toss 1n passe game 1a close wenawane......
ReplyDeleteෆයිල් ටික මකලා බැලුවාද
ReplyDeleteow..
ReplyDeleteතාම මේ එර එකට එයාලා නිසි පිලියමක් ලබා දිලා නැ දිපු ගමන් මම එවා දාන්නම් යාළුවේ.
ReplyDeletemachan roster eke AC14.ros pennane nene
ReplyDeleteJayanidu
මයි ඩොකියුමන්ට් වලට එක පෙස්ට් කලාද හරියට
ReplyDelete