Tuesday 8 April 2014

GM StudioZ" ICC T20 WC 2014 Patch For EA SPORTS CRICKET 2007 ක්‍රිකට් ගහමුද 9

ආයුබෝවන් යාළුවනි............ ඔක්කොම එකම තැනින් අඩවියේ දෙවනි සංවත්සරය වෙනුවෙන් පරිඝණක ක්‍රීඩා වන් සදහා කැමති යාළුවො වෙනුවෙන් දෙන තැග්ග තමා මේ ඔයාලාට දෙන්න හදන්නේ. ඒ තමා මිට දින දෙකකට උඩදි ශ්‍රී ලංකිය නාමය ලොවටම ගෙනගිය 2014 20-20 ලොක කුසලාන ක්‍රිකට් තරගය වෙනුවෙන් නිර්මානය වු පැච් එක. සුපුරුදු පරිදි මේ පැච් එකත් නිර්මානය කලේ GM StudioZ වෙතින්මයි. ඔවුන් ඉතා කෙටි කාල සිමාවක් තුල 20-20 අවසන් තරගය පැවැත්වෙන දින මේම පැච් එක නිකුත් කිරිමට කටයුතු කලා. ඉතින් අද දිනයේ මම ඔයාලාට ලබා දෙනවා. මතකයිනේ ඉයේ දිනයේදි මම ලබා දුන්නා ආසියානු කුසලානය සදහා සැකසුනු පැච් එක. හැබැයි ඔයාලාට එම පැච් එක පෙලේ කරන ගමන් මේ නව පැච් එකනම් ක්‍රීඩා කරන්න බැ. මොකද අලුත් පැච් එක පෙලේ කරන්න අලුතින්ම EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කරන්න වෙනවා. එ් වගේම අපුරු පැච් එකක් තමා මේකත්.මේ පැච් එකත් ක්‍රිකට් ගෙම් වලට ආස අයට ගොඩාක් හොද පැච් එක්ක වෙනවා නොවනු මානයි. වෙනදා වගේම මේකත් ඔයාලාට EA SPORTS CRICKET 2007 සමග තමා ක්‍රිඩා කරන්න තියෙන්නේ. 
පැච් එක නිකුත් වුනේ දින දෙකකට උඩදි. නමුත් තිබුන වැඩ රාජකාරි නිසා පැච් එක පරික්ශාකිරිමට කාලයක් ලැබුනේ නැ.අවස්ථාවක් ලැබුන හැටියේම පැච් එක පරික්ශා කරලා තමා ඔයාලාට එක ලබා දෙන්නේ අද දිනයේදි.ඉතින් එහේනම් ඔයාලාට බාර කරනවා මේවර GM StudioZ" ICC T20 WC 2014 Patch For EA SPORTS CRICKET 2007  පැච් එක. ක්‍රිකට් ගෙම් වලට ආස අයට හොදම පැච් එකක් වේවි මේක. ඒ වගේම මේවර සියලු නව ක්‍රිඩකයින් මේම පැච් එක සදහා ඇතුලත් කර ඇති අතර එක්ශුබිශන් මැච් යටතේ සියලු නව ක්‍රිඩකයින් ඇතුලත් කර ඇති බවත් සතුටින් යුතුව දන්වා සිටනවා. ඒ වගේම මා පහතින් ලබා දි ඇති සියලු විස්තර හොදින් කියවා මේ පැච් එක ඉන්ස්ටොල් කරගන්න ලෙස ඔයාලාගෙන් ඉල්ලා සිටිනවා. කිසියම් හේතුවක් නිසා ඔබගේ පැච් එක ක්‍රියාත්මක නොවේනම් එය මාගේ හො මේම පැච් එක නිර්මාන කරුවන්ගේ වැරද්දක් නොවන බව හොදින් මතක තබා ගන්න යාළුවනි. ඒ නිසා ඉතා හොදින් ලබා දි ඇති උපදේස් කියවා මේම පැච් එක ඉන්ස්ටොල් කර ගැනිමට වග බලා ගන්න. ඒ වගේම ගෙම් එක පෙලේ කිරිමට අවශ්‍ය සුදුසුකම් ලබා දි ඇති දත්ත කියවා හොදින් තෙරුම් ගෙන ගෙම් එක ඉන්ස්ටොල් කරන ලෙසද කාරුනිකව ඉල්ලා සිටිනවා. හොදයි එහේනම් හැමොම EA SPORTS CRICKET (2007)  එක්ක ICC T20 WC 2014   එකත් පෙලේ කරලා බලන්න යාළුවනි. ජය ශ්‍රී....................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





Recommended Requirements Minimum :

  *. 2.00 GHz Intel Processor or Higher 2GB of RAM

  *. DirectX 9.0c compatible 3D accelerated 256 MB video card or 
      Higher 1200 MB free HDD space plus space for Patch in the Root

                               *. DirectX 9.0c compatible sound card MS-compatible mouse Keyboard

Required Operating Systems:
                                          
                                Windows(R) 2000 or Windows(R) XP or Windows(R) 7
                                Note that : Windows(R) 95, Windows(R) 98, Windows(R) ME and 
                                Windows NT(R) 4.0 are not supported.
  
 Required Software:
                                


                                DirectX 9.0c or higher




බැට් පැක් එක මේතනින් ගන්න Download 30MB Batpack.7z

ප්‍රධාන පැචය මේතනින් ගන්න Download 79MB GM+ICC+T20+WC+2014+Patch.7z

රුස්ටර් එක මේතනින් ගන්න Download 122KB T20+WC2014+Roster.7z

බොක්ස් පැච් එක මේතනින් ගන්න Download 83MB Jukebox.7z

මියුසික් පැච් එක මේතනින් ගන්න Download 83MB Arrow+Boundary+Music+Patch+II.rar



පැච් එක  ඉන්ස්ටොල් කරන අයුරු  ICC T20 WC 2014) Install Instructions:



සැලකිය යුතුයි....



මේය ඉන්සටොල් කිරිමට ප්‍රථම ඔබගේ පරිඝණකයේ EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කර තිබිය යුතු අතර එහි වෙනත් කිසිදු පැච් එකක් ඇතුලත්ව නොතිබිය යුතුය . EA SPORTS CRICKET 2007 නැත්නම් මේතනින් ගන්න DOWNLOAD CRICKET 2007 


*  EA SPORTS CRICKET 2007 මදක් පෙලේ කර ඉවත් වන්න. අනතුරුව පහත ක්‍රියවන් අනුගමනය කරන්න.

1. ප්‍රථමයෙන් මා මුලින් ලබා දි ඇති ලින්ක් වල ඇති පැච් සියල්ල ඩවුන්ලොඩ් කරගන්න.

2. අනතුරුව වින් රා බාවිතා එම ගොනු ස්ට්‍රැක් කරගන්න.

3. අනතුරුව Batpacks ගොනුව විවෘත කර එහි ඇති සියලු ෆයිල් කොපි කරගන්න. ඉන් පසු ඔබ EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කර පෙස්ට් කරන්න.

4. දැන් GM ICC T20 WC 2014 Patch ෆොල්ඩරය විවෘත කරන්න. එහි ඇති ICC T20 WC 2014 Patch සෙටප් ෆයිල් එක මත ඩබල් කිලික් කරන්න."YES / NO"  ලබා දිමට පැමිනියොත් "YES" ලබා දෙන්න.

5. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

6. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

7. ලැබේන මේනුවේ "I agree with the above terms and conditions"  යන ස්ථානයට ටික් එකක් දමා "Next"  කිලික් කරන්න.

8. ඉන් අනතුරුව ඔබට ලැබේන මේනුවේ "Choose Your Ea Sports™ Cricket 07 Root Directory" ස්ථානයට ඔබ "EA SPORTS CRICKET 2007" ඉන්ස්ටොල් කල ස්ථානය තොරා දෙන්න. පසුව "Next" කිලික් කරන්න.

9. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

10. ලැබේන මේනුවේ "Exit" කිලික් කරන්න.

11. අනතරුව T20 WC2014 Roster නමින් ඇති වින් රා ගොනුව ස්ට්‍රැක් කරගන්න. එවිට ලැබේන T20 WC2014 Roster නම්න් ඇති ෆොල්ඩරය විවෘත කර එහි ඇති TT2014.ros ගොනුව කොපි කරන්න. අනතුරුව ඔබ පරිඝණකයේ My Documents විවෘත කරන්න. එහි ඇති  EA SPORTS(TM) Cricket 07  ගොනුව විවෘත කරන්න.දැන් එහි නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න. ( යම් හෙයකින් මේම අවස්ථාවේදි My Documents හි EA SPORTS(TM) Cricket 07 නමින් ගොනුවක් නොතිබුනොහොත් එක් වරක් EA SPORTS(TM) Cricket 07 පෙලේ කර ඉවත් වන්න. සම්පුර්ණයෙන් පෙලේ කිරමක් අවශ්‍ය නොවන අතර ප්‍රධාන මේනුව දක්වා පමණක් ප්‍රමාණවත් වේ.)


12. අනතුරුව Jukebox.7z නමින් ඇති වින් රා ගොනුව ස්ට්‍රැක් කරගන්න. එවිට ලැබෙන Jukebox ෆොල්ඩරය විවෘත කරන්න. එහි ඇති GM StudioZ T20 WC 2014 Jukebox සෙටප් ෆයිලය ඩබල් කිලික් කරන්න. එයද ඔබ ප්‍රධාන පැචය ඉන්ස්ටොල් කල ස්ථානයටම ඉන්ස්ටොල් කරන්න. 




How to play GM StudioZ ARISE T20 WC 2014 Patch :



1. Run the game using default EXE (Modified EXE not recommended).

2. Go to Settings Clik Load / save select Load then select  T20 WC2014 Roster./ Yes / CONTINUE.


3. Go to Game >Game Modes>Domestic and International>ICC T20 WC 2014.


4. Select the Schedule to 2003 /  Select the Match Length  20 overs

    *   Then Click on CONTINUE.

5. Choose your Team and enjoy the Game……………..




T20 WC2014 ක්‍රිඩා කරන අයුරු :

1. ගෙම් එක පෙලේ කරන්න. ලැබේන මේනුවේ CONTINUE කිලික් කරන්න. නැවතත් CONTINUE කිලික් කරන්න.

2. ලැබේන මේනුවේ CONTINUE WITHOUT SAVING කිලික් කරන්න.

3. ලැබේන මේනුවේ සෙටින් කිලික් කරන්න.

4. ලැබේන මේනුවේ LOAD / SAVE කිලික් කරන්න.

5. ලැබේන මේනුවේ LOAD කිලික් කරන්න.

6. ලැබේන මේනුවේ PROFILE යන නම ඉදිරියෙන් ඇති කුඩා ඉතල සලකුණ එක් වරක් කිලික් කරන්න.

7. එවිට ලැබේන මේනුවේ ROSTER යටතේ ඇති T20 WC2014 Roster  කිලික් කරන්න.

8. ලැබේන මේනුවේ YES කිලික් කරන්න.

9. ලැබේන මේනුවේ CONTINUE කිලික් කරන්න.

10. අනතුරුව පහත අයුරින් තොරා දෙන්න

      Game Modes>Domestic and International>ICC T20 WC 2014.

      Select the Schedule to 2003   / Select the Match Length  20 overs

11. CONTINUE කිලික් කරන්න.

12. ඔබගේ කණ්ඩායම තොරා CONTINUE කිලික් කරන්න.

13. නැවතත් CONTINUE කිලික් කරන්න.

14. ඔබට අවශ්‍ය පරිදි කණ්ඩායමේ වෙනස් කම් සිදු කර DONE කිලික් කරන්න.

15. යම් හෙයකින් ගෙම් එක තිරයෙන් ඉවත්වි යනවානම් පහත සදහාන් ලින්ක් එක කිලික් කර එහි ඇති ගොනුව ඩවුන්ලොඩ් කර ස්ට්‍රැක් කර එය ඔබ EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කල ස්ථානයටම ඉන්ස්ටොල් කරන්න.

           
මේතනින් ගන්න Overlay+Menu.7z



16. එසේ කිරිමෙන් අනතුරුවද ගෙම් එක තිරයෙන් ඉවත් වන්නේනම් පහත ලින්ක් එකේ ඇති බැට් පැක් එක ඩවුන්ලොඩ් කර  වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න. ඉන් අනතුරුව එම ගොනුවේ ඇති bats නැමති ගොනුව විවෘත කර එහි ඇති සියලු ෆයිල් එකවර කොපි කර එය ඔබ CRICKET 2007  ඉන්ස්ටොල් කර ඇති ස්ථානයට පෙස්ට් කරන්න.

* ඩවුන්ලොඩ් කිරිමට ලින්ක් එක තුලදි පාස්වඩ් එකක් විමසන අතර ඒ සදහා පහත දි ඇති  පාස් වඩ් එක ලබා දෙන්න .

පාස් වඩ් -:  new256hd


බැට් පැක් එක මේතනින් ගන්න Download 148MB Sundars_256_HD_BP


* දැන් ඔබට EA SPORTS CRICKET 2007 සමග ICC T20 WC 2014 ක්‍රිඩා කල හැකිය. ජය ශ්‍රී...............................


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. machan..game eka wada..eth roster eka wada karanne nane?helpme machan

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com