ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2006 වසරේ මැයි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි රංගනයෙන් Hugh Jackman / Patrick Stewart / Ian McKellen / Famke Janssen / James Marsden / Halle Berry / Anna Paquin / Kelsey Grammer / Rebecca Romijn / Aaron Stanford / Shawn Ashmore / Vinnie Jones / Ellen Page / Daniel Cudmore / Ben Foster වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.31GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.43GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.38GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER



















0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.