Monday 16 September 2013

After Earth (2013) ඉන් පසු ලෝකය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මැයි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.මේහි රංගනයෙන් Jaden Smith / Will Smith Sophie Okonedo / Zoë Kravitz / Glenn Morshower / Kristofer Hivju / Sacha Dhawan / Chris Geere / Diego Klattenhoff / David Denman / Lincoln Lewis / Jaden Martin / Sincere L. Bobb / Monika Jolly  / Philippe Badreau වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / විර වික්‍රම  සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.8 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 330MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 574MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 655MB BDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 818MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.52GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.24GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.11GB Blu Ray torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න After Earth (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. කොයි මුවි එකෙද සවුන්ඩ් නැත්තේ යාළුවේ.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com