Tuesday 3 September 2013

The Contractor (I) (2013) කොන්තරාත්කරු

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර්  මස තිරගතවිම් ආරම්භ කිරිමිට නියමිත චිත්‍රපටියක්. නමුත් චිත්‍රපටිය ආරම්භ වන දිනයක් සටහන් නොමැති අතර  එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. ඒ කුමන හෙතුවක් නිසාද යන්න නම් පැහැදිලි නැ යාළුවනෙ.  මේහි  රංගනයෙන්  Danny Trejo Christina Cox Brad Rowe / Taylor Spreitler / Arianne Zucker / Eric Etebari Drew Osborne / Carlie Casey / Maya Stojan / John Littlefield / Rene Moran / Roy Lee Jones / Nick Olson / Stephen Bohrer  / Brad Barnholtz  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති අතර මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 397MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Contractor (I) (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com