Friday 13 September 2013

The Smurfs: The Legend of Smurfy Hollow (2013) නිල් මිතුරන්ට තවත් අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදි තවත් අලුත් කාටුන් චිත්‍රපටියක් අරගෙන ආවා. ඔයාලාට මේ කාටුන් චිත්‍රපටියේ ඇනිමේශන් චිත්‍රපටි පෙලේ පලමු චිත්‍රපටිය පහුගිය දිනක මම ලබා දුන්නා ඔක්කොම එකම තැනින් අඩවිය හරහා. ඒ වගේම මේවන විට එම චිත්‍රපටියේ 2වන කොටස තිරගතවිම් ආරම්භ කර ඇති අතර එහි හොද ටොරන්ට් නිකුත් වුන ගමන්ම ඔයාලාට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අතර තුර තමා මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ. මේම චිත්‍රපටිය ආරම්භ විමට නියමිතව තිබෙන්නේ 2013 වසරේ ඔක්තෝබර් මාසයේ. නමුත් එහි  DVD Rip නිකුත් වි තිබෙනවා. ඇනිමේශන් ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි තිබේනවා. ඒ වගේම හරිම අපුරු කතා තෙමාවක් ඔස්සේ මේම චිත්‍රපටිය නිර්මානය වි තිබේනවා. කාටුන් ඇනිමේශන් චිත්‍රපටි බලන්න ගොඩාක් දෙනා කැමතියි. එහේම බලන්න අකමැති යාළුවො ඉන්නවානම් ඔයාලාගේ පුංචි නංගිලා මල්ලීලාට දු දරුවන් හට මේ චිත්‍රපටිය බලන්න අවස්ථාවක් දෙන්න යාළුවනි. මොකද පුංචි යාළුවන්ට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි ඉතාමත්ම අපුරු කාටුන් චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය. ඒහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී......................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 175MB DVD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Smurfs: The Legend of Smurfy Hollow (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com