Thursday 29 November 2018

Smallfoot (2018) පුංචි පාදය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Smallfoot (2018) .මේහි අධ්‍යක්ෂනය Karey Kirkpatrick සහා Jason Reisig අතින් සිදු විය.තිර රචනය Karey Kirkpatrick සහා Clare Sera අතින් සිදු විය.තිර කතාව John Requa / Glenn Ficarra සහා Karey Kirkpatrick අතින් නිර්මානය විය.Sergio Pablos ගේ "Yeti Tracks" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Channing Tatum James Corden / Zendaya Common / LeBron James / Danny DeVito Gina Rodriguez / Yara Shahidi  / Ely Henry / Jimmy Tatro /  Patricia Heaton /  Justin Roiland Jack Quaid Sarah Baker / Kelly Holden Bashar වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $23,045,635,  වේ.දැනට ලැබු මුළු ආදායම USA: $81,965,117, වේ.විනාඩි 96 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 697MB DVDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVDRip 720p torrent



විඩියොව මෙතනින් බලන්න Smallfoot (2018) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com