Thursday 15 November 2018

Jarugandi (2018) ඉක්මන් කොටයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jarugandi (2018) මේහි අධක්ෂනය  සහා රචනය  Pitchumani අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Jai  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Reba Monica John රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Amit Kumar Tiwari  Daniel Annie Pope / Robo Shankar Ilavarasu  / Bose Venkat / Mime Gopi / Jayakumar / G. M. Kumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 136 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





විඩියොව මෙතනින් බලන්න Jarugandi (2018) Movie Official Trailer

                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com