Saturday 3 November 2018

Nota (2018) දේශපාලනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Nota (2018) මේහි අධ්‍යක්ෂනය Anand Shankar අතින් සිදු විය.රචනය  Shan Karuppusamy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Vijay Deverakonda  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nassar / Sathyaraj M.S. Bhaskar Yaashika Aanand / Sanchana Natarajan / Priyadarshi / Karunakaran /  Prayas Mann / Anastasia Maslova  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යම  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.‍විනාඩි 145 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



තෙළිගු


ටොරන්ට් එක මේතනින් ගන්න Download 204MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 427MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 691MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip torrent



දමිළ  ( HQ Audio)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 427MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 708MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Nota (2018) Movie Official Trailer

                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. macn the villan kanda movie aka denwada apata

    ReplyDelete

  2. The Villian Kannada movie aka

    ReplyDelete
    Replies
    1. තාම ඔරිජිනල් නිකුත් වුනේ නැ

      Delete
  3. Thanks bro.Superb work.Good and very usefull website.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com