Wednesday 26 April 2017

The Flash: Season 3, Episode 19 ( The Once and Future Flash ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 19 අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහාඅටවන  කොටස බලපු අයට අබ්‍ර‍ කඩාබ්‍රා අනාගතයෙන් ඇවිල්ලා ෆැලැෂ් ඇතුලු කණ්ඩායමට ලොකු තර්ජනයක් එල්ල කලා.ඒ වගේම ඔහු සැවටාර් ගැන තොරතුර දන්න බව බෙරි දැනගත්තා.බෙරිට ඔන වුනා ඔහුගේන් සැවටාර් ගැන තොරතුරු දැනගන්න.කොහොම හරි ජිප්සි සහා ෆැලැෂ් කණ්ඩායම එකතු වෙලා අබ්‍ර‍ කඩාබ්‍රා අල්ල ගන්නවා.නමුත් ජොයි  උත්සහා කරනවා අබ්‍ර‍ කඩාබ්‍රා ගෙන් සැවටර් ගැන තොරතුරු දැන ගන්න.ඔහුගේ  සැලැස්ම නිසිඅකාරව ක්‍රියාත්මක කරන්න බැරිව යනවා.අබ්‍ර‍ කඩාබ්‍රා ෆැලැෂ් කණ්ඩායම බොම්බ ප්‍ර‍හාරයක් එල්ල කරලා පැනලා යනවා.මේ ප්‍ර‍හාරයෙන් කෙට්ලන් දැඩි ලෙස තුවාල ලබනවා.නමුත් ඇයට සිහිය තිබුනා ඇයගේ උපදෙස් පරිදි ජුලියන් ඇයට සැත්කමක් කරනවා.ඒ අතර තුර ජිප්සි සහා ෆැලැෂ් කණ්ඩායම  අබ්‍ර‍ කඩාබ්‍රාව සොයා ගෙන අල්ලා ගන්නවා.ජිප්සි ඔහුව රැගෙන යනවා.ඒ අතර තුර ජුලියන් සිදුකල සැත්කම සාර්ථක වෙනවා.නමුත් ටික වෙලාවකින් කෙට්ලන්ට නැවත් ආසාද්‍ය වනවා.මේ අවස්ථාවේදි  ජුලියන් සහා සිස්කෝ ඇයව බෙරා ගන්න කල හැකි සැම දේම සිදු කලත් ඒ සියල්ල අසාර්ථක වනවා.කෙට්ලන්ගේ හෘද ස්පන්දනය නවතිනවා.සියල්ලන්  හට විශාල දුකක් ඇතිවෙනවා.ඒ සමගම සිස්කො විසින් කෙට්ලන්ගේ බලය නැවතිමට ඇයට පලදලා තිබුන මාලය ගලවා දමනවා.මොහතකට පසුව නැවතත් කෙට්ලන්ගේ හෘද ස්පන්දනය ක්‍රියාත්මක වෙනවා.ඒ සමගම ජුලියන් ඇයගේ තුවාලයට දමා තිබු ප්ලාස්ටරය ගලවනවා.ඇයගේ තුවාලය නැතිවි යනවා.ඒ ශනිකවම ඇය අවදි වනවා.ඒත් එක්කම ඇයගේ ශරිරයෙන් සුදු පැහැති දුමාරයක් විසිවි යනවා.එහි සිටි සියලු දෙනා තැනින් තැනට විසිවි යනවා.ඔවුන් බලා සිටියදි කෙට්ලන් නැගිටිනවා.නමුත් ඒ සිටින්නේ කෙට්ලන් නම් නෙමේ.ඒ සිටින්නේ කිලර් ෆොරෝස්ට්.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? එක දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Tom Felton / Grey Damon / Ashley Rickards / Danielle Nicolet වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 දාහා නමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 253MB Season 3 Episode 19 torrent 



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 19  (2016) Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com