Wednesday 26 April 2017

Arrow: Season 05 , Episode 19 ( Dangerous Liaisons ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 19 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  අප්‍රේල් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි 18වන කොටස බලපු අයට ඔලිවර්ව කන්ඩායමෙන් ඉවත් වුනත් කන්ඩායමේ අනිත් අය එකට කැමති වෙන්නේ නැ.ඔවුන් ඔවුන් උත්සහා කරනවා නැවත ඔලිවර් කන්ඩායමට ගෙන්න.මේ අතර තුර ෆෙල්සිටි යම් ක්‍ර‍මයක් බාවිතා කරලා  ප්‍රොමිතියස් ගේ ඇත්ත මුණ සහිත විඩියොව හදන්න උත්සහා කරනවා.මේ අතර ඔලිවර්දෙ තමන්ගේ පරණ මිතුරා ඇනටොලි සමග ගනුදෙනුවක් කරනවා.ඔහු ලවා එඩ්‍රියන් ව මරා දමන්න.නමුත් ඒ වැඩේ ඇරෝ කණ්ඩායමේ සමාජිකයින් නතර කරන්න උත්සහා කරනවා.මේ සියල්ලත් එක්ක  ඇනටොලි කරන්උන යන දෙවල් වලට ඔලිවර් එකග වෙනනේ නැ.ජොන් සමග ඇතිවන කතාබහක් සමග ඔලිවර් නැවත කන්ඩායමට එනවා.නමුත් ඔහු ඔහුගේ ඇරෝ ඇදුම අදින්නේ නැ. කොහොම හරි කට්ටිය එකතු වෙලා ඇනටොලි කරන්න ගිය සියලු දේ නතර කරනවා.ඒ වගේම ෆෙල්සිටි බාරගත් අභියොගය ජය ගන්න ඇයගේ මිතුරිය සහා කර්ටිස් උදවුවෙන් හැකි වෙනවා. ප්‍රොමිතියස්  කියන්නේ  එඩ්‍රියන් බව හැමොටම ඔප්පුකරනවා.පොලිස් නිලධාරින් ඔහු අත්තඩංගුවට.ගන්න එන බව දැන ගන්න එඩ්‍රියන්  පොලිස් නිලධාරින්ට පහර දිලා පැනලා යනවා.ඒ අතර තුර ඔලිවර් නැවතත් කණ්ඩායමේ වැඩ ආරම්භ කරනවා.ඉතින් මේතනින් එහාට මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Eliza Faria / Juliana Harkavy /  Jarett John / Sarah Kelley / Dustin Lloyd වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 දහා නමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB Season 5 Episode 19 torrent


 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 19 (2016) Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com