ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaabil .මේහි අධ්‍යක්ෂනය Sanjay Gupta අතින් සිදු විය. රචනය Sanjay Masoom සහා Vijay Kumar Mishra අතින් සිදු විය.දෙබස් Sanjay Masoom අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නළු Hrithik Roshan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Yami Gautam රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ronit Roy / Rohit Roy / Narendra Jha / Girish Kulkarni / Sahidur Rahaman / Suresh Menon / Shaji Chaudhary / Akhilendra Mishra / Urvashi Rautela වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTV Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.54GB HDTV Rip torrent
විඩියොව මෙතනින් බලන්න Kaabil (2017) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.