Tuesday 24 January 2017

The Flash: Season 3, Episode 10 ( Borrowing Problems from the Future ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 10 අලුත්ම කොටස විකාශය වුනේ 2017 ජනවාරි මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි නමවෙනි කොටස බලපු අයට ඇල්කමි කියන්නේ ජුලියන් කියලා බෙරි සොයාගන්නවා.ඒ එක්කම ජුලියන් ලග තිබුන මායා ගලත් බෙරි පෙට්ටියක දාලා වහනවා ඒ එක්කම සැවටර් අතුරුදහන් වෙනවා.මේ සිදුවිමේන් බෙරි ඇතුලු කණ්ඩායමට දැනගන්න ලැබේනවා මේ මායා ගල නිසා තමයි සැවටර් ඉන්නේ කියලා ඔවුන් තිරනය කරනවා මේ මායා ගල නැවත සොයා ගන්න බැරි විදියට සගවන්න.අනිත් ලෝකෙ ෆැලැස්ගේ උදවු ඇතුව බෙරි ටයිම් ලයින් එකේ කාල දොරක් විවෘත කරලා මායා ගල සහිත පෙට්ටිය එම කාල දොර තුලට විසිකරලා දානවා.නමුත් ඒ සමගම කාල දොරටුවෙන් බෙරිව අනාගතයට ගෙනියනවා.එහිදි බෙරිට සිතා ගත නොහැකි දෙයක් දකින්න ලැබේනවා.බෙරි ඉදිරියේම ඇල්කමි විසින් අයිරිෂ්ව මරා දමනවා.ඒ අතර තුර කාලය හරහා පැමිනේන අනිත් ලෝකයේ ෆැලැෂ් නැවත බෙරිව ඔහුගේ ලෝකයටම රැගෙන යනවා.මේ සිදුවිම් සියල්ලේන් පසුව බෙරි ඇතුලු කණ්ඩායම නත්තල් උත්සවය සමරනවා ඉතාමත් සතුටින්.ඒ වගේම එහිදි  වොලිට ෆැලැෂ් ඇදුමක් ලැබේනවා.බෙරි විසින් අයිරිෂ්ට අලුතින් නිවහනක් ලබා දෙනවා.සියලු දෙනා සතුටින් සිටිනවා.ඉතින් මේතනින් එහාට සිදුවෙන්නේ කුමක් ද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Tom Felton / Jessica Camacho / Stephen Huszar / Greg Grunberg / Andre Tricoteux / Sonia Beeksma / Jason Hunt / Ava Julien වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 දහාවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 249MB Season 3 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 3 Episode 10 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 10 (2016) Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com