Wednesday 25 January 2017

Arrow: Season 05 , Episode 10 ( Who Are You? ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 10 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  ජනවාරි මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   ඇරෝ ඇතුලු කන්ඩායමට විශාල ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ප්‍රොමිතියස්   විසින් කර්ටිස් හට පහර දිලා තුවාල කරනවා.ඒ අතර තුර  ප්‍රොමිතියස් අල්ලා ගැනිමට ඔලිවර් විවිධ  උත්සහායන් දරනවා.ඒක් ස්ථානයකදි ප්‍රොමිතියස් අල්ලා ගැනිමට සුදානම් වු අවස්ථාවක එවලින් විසින් ප්‍රොමිතියස් බෙරා ගන්නවා.ඒ වගේම ඇය ප්‍රොමිතියස් සමග වැඩ කරන බවත්  ඔලිවර් දැන ගන්නවා.මේ අතර තුර ප්‍රොමිතියස්  විසින් බිලිව පැහැර ගන්නවා.ඔලිවර් ඔහුව බෙරා ගන්න යනවා එහිදි ප්‍රොමිතියස් යයි සිතා ඔලිවර් සටන් කරලා මරා දමන්නේ බිලිව.ඒ වගේම කර්ටිස් සහා ඔහුගේ පෙම්වතා අතර ප්‍ර‍ශ්නයක් ඇතිවනවා.ජොන් හට ලැබේන දුරකථන ඇමතුමක් සමග ඔහු එක් ස්ථානයකට පිටත් වෙනවා.එහිදි ඔහුව අත්තඩංගුවට ගන්නවා.ඒ වගේම ඔලිවර් හට අවසානයේ දකින්න ලැබේන්නේ පුදුම දෙයක්.ලොරල් නැවත පැමිණ සිටිනවා.ඉතින් මේ සියලු දෙවල් එක්ක ඔලිවර් හට ඉදිරියේදි විශාල ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න සිදුවන බවනම් පැහැදිලියි.ඉදිරියේදි කුමක් සිදුවේද? පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Katie Cassidy / Rick Gonzalez /  Joe Dinicol / David Meunier / Garry Chalk / Juliana Harkavy / Lexa Doig / Jag Bal වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 දසවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 206MB Season 5 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 5 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Season 5 Episode 10 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 10  (2016) Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com