Monday 23 January 2017

Moana (2016) මොනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Moana .මේහි අධ්‍යක්ෂනය  Ron Clements / Don Hall / John Musker සහා Chris Williams අතින් සිදුවිය.තිර රචනය Jared Bush අතින් සිදුවිය. කතාව Ron Clements / John Musker / Chris Williams / Don Hall / Pamela Ribon / Aaron Kandell සහා Jordan Kandell  අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Auli'i Cravalho /  Dwayne Johnson / Rachel House / Temuera Morrison / Jemaine Clement /  Nicole Scherzinger / Alan Tudyk / Oscar Kightley  / Troy Polamalu /  Puanani Cravalho / Louise Bush වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය $150,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $56,631,401 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $236,970,483 (USA) වේ. විනාඩි 107 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ලබා දි ඇති ටොරන්ට් කැම් රිප් වන අතර එහි විඩියෝ සහා ශබ්ද ගුණාත්මක බවින් උසස් බැවින් ඔබ වෙත ලබා දි ඇති බව කරුණාවේන් සලකන්න..


ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB DVDScr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDScr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB DVDScr torrent


විඩියොව මෙතනින් බලන්න Moana (2016) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com