Sunday 5 July 2015

Spy (2015) ඔත්තුකාරයෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Spy.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Paul Feig අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jason Statham රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Melissa McCarthy රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jude Law / Raad Rawi  / Jessica Chaffin / Miranda Hart / Sam Richardson  / Katie Dippold / Jaime Pacheco / Romain Apelbaum / Rose Byrne / Richard Brake / Steve Bannos / Morena Baccarin / Carlos Ponce  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $65,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $29,085,719 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $91,346,058 (USA) වේ. විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.72GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.98GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.33GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Spy (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com