Friday 10 July 2015

Jurassic World (2015) ඩයිනෝසරයින්ගේ ලොකය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jurassic World.මේහි අධ්‍යක්ෂනය Colin Trevorrow අතින් සිදුවිය.තිර රචනය Rick Jaffa / Amanda Silver / Colin Trevorrow සහා Derek Connolly අතින් සිදුවිය.කතාව Rick Jaffa සහා Amanda Silver අතින් නිර්මානය විය. චරිත නිර්මානය Michael Crichton අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Chris Pratt රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Bryce Dallas Howard රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Irrfan Khan / Vincent D'Onofrio / Ty Simpkins / Nick Robinson / Jake Johnson / Omar Sy / BD Wong / Judy Greer / Lauren Lapkus / Brian Tee / Katie McGrath / Andy Buckley / Eric Edelstein වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍රබන්ධ සහා වීර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $150,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $204,600,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $565,531,445 (USA) වේ. විනාඩි 124 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 846MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 944MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.29GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.73GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.02GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.62GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 8.74GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Jurassic World (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com