Thursday 9 July 2015

Romeo Juliet (2015) රෝමියෝ සහා ජුලියට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Romeo Juliet මේහි අධක්ෂනය සහා රචනය Lakshman අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Jeyam Ravi රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vamsi Krishna / Poonam Bajwa / Uma Pathmanabhan / Ganesh / Aarya වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර.විනාඩි 150 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 417MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.44GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Romeo Juliet (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. sub thiyenawada meke??

    ReplyDelete
  2. මම සබ් දෙන්නේ නැ යාළුවේ...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com