Wednesday 3 June 2015

Supergirl (2015– ) ( Pilot ) Season 1, Episode 1 වීර කෙල්ල පලමු අදියර 1 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට තවත් අලුත්ම අලුත් ටිවි කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම. මේ කතා මාලාව විකාශය ආරම්භ විමට නියමිතව තිබෙන්නේ 2015 වසරේ නොවැම්බර් මස. නමුත් ෆැලැෂ් කතා මාලාව වගේම මේම කතා මාලාවේ පලමු කොටස විකාශය විමට නියමිත දිනයට කලින් අන්තර් ජාලයට නිකුත් වෙලා තිබේනවා.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණේන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් යම් කරදර මිනිසුන්ට සිදුවෙන කරදර විපත් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට ආරාධනා කරමින් සුපර් ගර්ල් පලමු කොටස මෙලේස ඔයාලා අතට පත් කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Ben Begley / Laura Benanti / Mehcad Brooks / Dean Cain / Zayne Emory / Calista Flockhart / Toni French / Robert Gant / David Harewood / Nick Jaine / Jaidan Jiron / Jeremy Jordan / Cody Kennedy / Chyler Leigh  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා  වීර කෙල්ල  අලුත්ම කතා මාලාව මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 196MB Season 1 Episode 1 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 376MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 993MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB Season 1 Episode 1 torrent



විඩියොව මෙතනින් බලන්න Supergirl (2015– ) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com