Monday 15 June 2015

Cinderella (2015) සිඩරේල්ලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Cinderella.මේහි අධ්‍යක්ෂනය Kenneth Branagh අතින් සිදුවිය.තිර රචනය  Chris Weitz අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Lily James රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Cate Blanchett / Richard Madden  / Helena Bonham Carter / Nonso Anozie / Stellan Skarsgård  / Sophie McShera / Holliday Grainger / Derek Jacobi / Ben Chaplin / Hayley Atwell / Rob Brydon / Jana Perez / Alex Macqueen / Tom Edden  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / පවුලේ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $95,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $67,877,361 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $198,782,354 (USA) වේ. විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 357MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.65GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.27GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Cinderella (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com