Monday 22 June 2015

Mad Max: Fury Road (2015) මැඩ් මැක්ස්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mad Max: Fury Road.මේහි අධ්‍යක්ෂනය George Miller අතින් සිදුවිය.රචනය George Miller / Brendan McCarthy සහා Nick Lathouris අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tom Hardy රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Charlize Theron රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nicholas Hoult / Hugh Keays-Byrne  / Josh Helman / Nathan Jones / Zoë Kravitz  / Rosie Huntington-Whiteley / Riley Keough / Abbey Lee / Courtney Eaton / John Howard / Richard Carter / Iota / Angus Sampson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $150,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $44,440,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $143,819,878  වේ. විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 997MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.65GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.52GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.12GB WEB Rip torrent





විඩියොව මෙතනින් බලන්න Mad Max: Fury Road (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






























Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com