
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 17 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 මාර්තු මස 31 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව...