ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Anegan මේහි අධක්ෂනය Anand K.V. අතින් සිදුවිය.දෙබස් A.N. Balakrishnan සහා D. Suresh අතින් සිදු විය.කතාව සහා තිර රචනය D. Suresh / A.N. Balakrishnan සහා Anand K.V. අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Dhanush රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළියක් වන Amyra Dastur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karthik / Aishwarya Devan / Ashish Vidyarthi / Mukesh Tiwari / Thalaivasal Vijay / Jagan / Vinaya Prasad / Shankar Krishnamurthy / Lena / Veera Santhanam / Sharad K.R.G. / Pankaj Rajan / Baby Vedhika වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.විනාඩි 154 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 427MB DVD Rip torren
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
විඩියොව මෙතනින් බලන්න Anegan (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete