ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම PK .මේහි අධ්‍යක්ෂනය Rajkumar Hirani අතින් සිදු විය.රචනය Rajkumar Hirani සහා Abhijat Joshi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Aamir Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sanjay Dutt / Boman Irani / Saurabh Shukla / Sushant Singh Rajput / Parikshat Sahni / Amardeep Jha / Reema Debnath / Dheerendra Dwivedi / Sai Gundewar / Ram P. Sethi / Rukhsar / Pallavi Batra / Rajiv Gupta වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.07GB DVD Rip torrent
විඩියොව මෙතනින් බලන්න PK (2014) Movie Official Trailer
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.