Tuesday 24 February 2015

Night at the Museum: Secret of the Tomb (2014) කෞතුකාගාරයේ විර වික්‍රමය 3 (සුසානඝරයේ අභිරහස)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Night at the Museum: Secret of the Tomb.මේහි අධ්‍යක්ෂනය Shawn Levy අතින් සිදුවිය. තිර රචනය David Guion සහා Michael Handelman කතාව Mark Friedman / David Guion සහා Michael Handelman අතින් සිදුවිය.චරිත නිර්මානය Thomas Lennon සහා Robert Ben Garant අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ben Stiller රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Robin Williams / Owen Wilson / Steve Coogan / Ricky Gervais / Dan Stevens / Rebel Wilson / Skyler Gisondo / Rami Malek / Patrick Gallagher / Mizuo Peck / Ben Kingsley / Crystal the Monkey / Dick Van Dyke / Mickey Rooney වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම/ විකට සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $127,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $17,100,520 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම $111,590,444 (USA) වේ.විනාඩි 138 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 349MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 867MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.51GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.53GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.04GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.34GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.65GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Night at the Museum: Secret of the Tomb (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com