Sunday 1 February 2015

Action Jackson (2014) ඇක්ෂන් ජැක්සන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Action Jackson .මේහි අධ්‍යක්ෂනය Prabhu Deva අතින් සිදු විය.රචනය A.C. Mughil සහා  Prabhu Deva අතින් සිදුවිය.දෙබස් Shiraz Ahmed අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ajay Devgn රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sunil Shetty / Prabhudheva / Yami Gautam / Kunaal Roy Kapur / Byron Gibson / Prabhas / Jeetu Verma / Manasvi Mamgai / Razak Khan / Damian Mavis / Puru Rajkumar / Aaron Brumfield  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.4 ලැබි ඇත.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $171,795 (USA) වේ.දැනට ලැබු මුළු ආදායම  $171,795 (USA) වේ.විනාඩි 144 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB WEBHD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 960MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB WEBHD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.03GB WEBHD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.46GB WEBHD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Action Jackson (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com