Wednesday 4 February 2015

ARROW Season 3 Episode 12 ( Uprising ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 11. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාගේ කන්ඩායමට  ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම  සුපිරි විරයාගේ ආගමන මේවර සිදුවේද නැද්ද කියලා බලන්න වෙන්නේ මේ කොටස නැරබිමෙන් අනතුරව තමා.ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාගේ කන්ඩායමට ලැබේන අභියොග මොනවාද? ඔවුන් එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ පෙබරවාරි මස 4 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Paul Blackthorne / John Barrowman / Vinnie Jones / Bex Taylor-Klaus / Kory Grim / Ken Lawson / J.R. Ramirez / Taylor Dianne Robinson / Jacqueline Samuda වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 3 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB Season 3 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 3 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB Season 3 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.73GB Season 3 Episode 12 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 12 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com