Monday 19 August 2013

Forbidden Ground (2013) තහනම් භුමිය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ  තිරගතවිම් ආරම්භ විමට නියමිත  චිත්‍රපටියක්. නමුත් තවමත් චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ වු දිනයක් හො තිරගතවිමට නියමිත දිනයක් සදහාන් වි නොමැත. කෙසේ වෙතත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. මේහි  රංගනයෙන්  Johan Earl  / Tim Pocock / Martin Copping / Denai Gracie / Sarah Mawbey / Barry Quin / Damian Sommerlad / Oliver Trajkovski / Igor Breakenback / Byron J. Brochmann / Alex Jewson / Steve Maxwell / James Shepherd   වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. යුද්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත. මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 460MB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 528MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 650MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 825MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.06GB Blu Ray torrent




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Forbidden Ground (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. niyamai keep it up
    how ever thanks

    ReplyDelete
  2. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com