Tuesday 20 August 2013

Empire State (2013) රාජකිය ආධිපත්‍යය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ අගෝස්තු මස 30 වන දින තිරගතවිම් ආරම්භවිමට නියමිත  චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. මේහි  රංගනයෙන්  Emma Roberts Liam Hemsworth Dwayne Johnson / Nikki Reed / Shenae Grimes / James Ransone / Michael Angarano / Jerry Ferrara / Chris Diamantopoulos / Michael Rispoli / Gia Mantegna / Tara Holt / Roger Guenveur Smith / Paul Ben-Victor  / Sharon Angela  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් සහා නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.3 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 310MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 530MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.35GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.48GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Empire State (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com