Friday 2 August 2013

Dhada (2011) දාදා

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2011 වසරේ අගෝස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේහි රංගනයෙන් Naga Chaitanya Akkineni / Kajal Agarwal Srikanth / Kelly Dorji / Rahul Dev / Shamiksha / Brahmanandam / Venu Madhav / Dharmavarapu Subramanyam / Ali / Mukesh Rishi / Tanikella Bharani / Uttej / Aruna Shields / Satya Krishnan  වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.3ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Dhada (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

7 comments:

  1. යාළුවේ මේක වාර්ථාමය චිත්‍රපටියක් හොයා ගන්න පුලුවන් උනොත් ලබා දෙන්නම්. ස්තුතියි....

    ReplyDelete
  2. meke sinhala sub thiyenawada yalu

    ReplyDelete
  3. නැ යාළුවේ මම සබ්ටයිටල් දෙන්නේ නැ.

    ReplyDelete
  4. අනේ කමක් නෑ.ගොඩක් ස්තූතී ඔයාට අපිට මෙහෙම film බලන්න chance එක දෙනවට.

    ReplyDelete
  5. තරහ නැතුව තව එක උදව්වක් කරන්න.සිංහල සබ්ටයිටල් හොයා ගන්න උදව් වෙන්න මේ FILM එකට.

    ReplyDelete
  6. ස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී..........

    ReplyDelete
  7. අනිවාර්යෙන්......... අපී ඔයාට ස්තුතියි කරන්න ඕනෙ.ගොඩක් ස්තුතියි.... ජය ශ්‍රී..........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com