Saturday 4 May 2013

The Outback 3D (2012) නැවතත් එලියට


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. ඇනිමේශන් චිත්‍රපටි දෙන්න කියලා ෆෙස් බුක් මිතුරෙක් ඉයේ දිනයේදි ඉල්ලිමක් කලා. ඔන්න ඒ ඉල්ලිම සලකා මේ චිත්‍රපටිය ලබා දෙන්න මම හිතුවා.මේ චිත්‍රපටිය 2012 වසරේ ජනවාරි මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. එවගේම මේ ඇනිමේශන් චිත්‍රපටිය 3D චිත්‍රපටියක්. ඇනිමේශන් / විර වික්‍රම සහා පවුලේ චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් සතුටින් නැරබිය හැකි වේවි. ඔයාලා ඇනිමේශන් චිත්‍රපටි බලන්න කැමති නැතත් මේ චිත්‍රපටිය ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට බලන්න අවස්ථාවක් ලබා දෙන්න යාළුවනි. ඒ වගේම ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 360MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 650MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.2GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Outback 3D (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Patta movies Eka Macho Joks Ela Thaks.....................

    ReplyDelete
  2. ස්තුතියි...යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී.........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com