Wednesday 8 May 2013

Sri Lanka Premier League 2012 Patch! (SLPL) for EA Sports Cricket 2007 ක්‍රිකට් ගහමුද 4

ආයුබෝවන් යාළුවනි...........ඔන්න  අද දිනයේත් ඔයාලාට ගෙම් එකක් අරන් ආවා. හැබැයි මේක සම්පුර්ණ ගෙම් එකක් නෙමේ. මේක පැච් එකක්. මතකයිනේ ඔයාලාට පහුගිය වසරේ ලංකාවේ පැවත් වුනු Sri Lanka Premier League ක්‍රිකට් තරගය. ඔන්න ඒ තරගාවලිය අලලා සැකසුනු Sri Lanka Premier League 2012 Patch එක තමා අද මේ දෙන්නේ. මේක පෙලේ කරන්න ලැබේන්නේ මිට ප්‍රථම මම ඔයාලාට ලබා දුන්නු  EA Sports Cricket 2007  ගෙම් එක බාවිතා කරමින්. මේ ගෙම් එක පෙලේ කරන්න අනිවාරයෙන් ඔයාලාගේ පරිඝණකයේ  EA Sports Cricket 2007 ඉන්ස්ටොල් කර තිබිය යුතමයි.  හොදයි එහේනම් හැමොම  EA Sports Cricket 2007 එක්ක Sri Lanka Premier League 2012   එකත්  ගහලා බලන්න යාළුවනි. ජය ශ්‍රී....................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




පැච් එක මේතනින් ගන්න Download 17.89MB patch




Team Replacments 

Wayamba United --- New South Wales Done
Nagenahira Nagas --- Queensland Bulls 
Kandurata Warriors --- Tasmania Tigers
Uva Next --- Victoria 
Ruhuna Royals --- Western Australia 
Uthura Rudras --- South Australia
Basnahira Cricket --- World Text XI



Stadium Replacements

Cape Town -R Premadasa Stadium
Johannesburg -Pallekele

 

Install Instructions



  • Firstly download the patch from below.
  • Extract the files to desktop.
  • Open the folder of SLPL Mini patch 2012.
  • Copy all the files and paste it in the EA Sports Cricket 2007 Root Directory (C:\Program Files\EA Sports\EA Sports(TM) Cricket07)

  • Sri Lanka Premier League 2012 Patch! (SLPL) for EA Sports Cricket 2007 පැච් එක ඉන්ස්ටොල් කරන අයුරු............


    * මුලින්ම මේ සදහා ඔයාලාගේ පරිඝණකයේ EA Sports Cricket 2007 ගෙම් එක ඉන්ස්ටොල් කර තිබිය යුතුයි.


    1. මුලින්ම ලබා දි ඇති ලින්ක් එක බාවිතා කර පැච් එක ඩවුන්ලොඩ් කරගන්න.

    2. අනතුරුව ඔබ ඩවුන්ලොඩ් කර ගත් වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ඔබට පහසු තැනකට ස්ට්‍රැක් කරගන්න.වින් රා නැත්නම් මේතන කිලික් කර ලබා ගන්න

    3. අනතුරුව ඔබට ලැබේන Sri Lankan Premier League 2012 Patch ෆොල්ඩරය ඩබල් කිලික් විවෘත කරන්න.

    4. එහි ඇති ෆයිල් සියල්ල එකවර කොපි කරන්න.

    5. දැන් ඔබ EA Sports Cricket 2007 ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කර නිදහස් තැනක රයිට් කිලික් කර ලැබේන මේනුවේ පෙස්ට් කිලික් කරන්න. එවිට ඔවරයිට් කිරිමට විමසා මේනුවක් පැමිනේන  අතර එහිදි මේනුවේ ඉහලින්ම ඇති ඔවරයිට් නැමති ස්ථානය කිලික් කරන්න. 

    6. දැන් ඔබට EA Sports Cricket 2007 සමග Sri Lankan Premier League 2012 පෙලේ කල හැකිය.


    මේම පැච් එක බාවිතා කිරිමේදි ඔබට අවශ්‍ය කණ්ඩායම තොරා ගැනිමට පහත රුප සටහනේ පරිදි මා අංක 1න් පෙන්වා ඇති ස්ථාන වල ඇති ඉතල සලකුණු බාවිතා කර ඉන් අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානයේ ඇති ඉතල සලකුණු බාවිතා කරන්න. අංක 1න් පෙන්වා ඇති ස්ථානයේදි ඔබට AUSTRALIAN  STATE / OTHER සහා English STATE යන නමින් කොටස් 3නක් හිමි වන අතර එවායේන් එකක් තොරා අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානයෙන් එවාට අදාල කණ්ඩායම් තොරා ගන්න.


























    ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















    බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
    Location: Bandaragama, Sri Lanka

    2 comments:

    1. sachins shehara24 May 2013 at 19:20

      machan meka ela ban..eth ai meke slpl wala playersla natthe machan???

      ReplyDelete

    Note: only a member of this blog may post a comment.

    Bookmark Us

    Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

    Search

    ආයුබෝවන්

    ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

    Popular Posts

    Followers

    Blog Archive

    All visitors

    Side Ad

    Okkomaekamatanin2
     
    X
    Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
    Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com