Friday 10 May 2013

Jolly LLB (2013) නිතිය සැමට පොදුයි

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 15වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. තිරගතවිම් මැතකදි ආරම්භ වුනත් හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. මේහි ප්‍රධාන චරිතයන් සදහා  Mohan Agashe / Harsh Chhaya / Vibha Chhibber රංගනයෙන් දායක වේ. මිට අමතරව Ramesh Deo / Boman Irani / Mohan Kapoor / Sanjay Mishra / Amrita Rao Saurabh Shukla / Rajeev Siddhartha / Kartick Sitaraman / Arshad Warsi වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට සහා නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 395MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 450MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.44GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Jolly LLB (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com