Wednesday 6 May 2020

The Islands (2019) ඇයගේ වීර වික්‍ර‍මය ( සත්‍ය කතාවක් ඇසුරින් )

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගත විම් ආරම්භ කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම The Islands (2019).මේහි අධ්‍යක්ෂනය Timothy A. Chey අතින් සිදු විය. රචනය 
Timothy A. Chey / Amanda Lauer සහා Umi Perkins අතින් සිදුවිය. මෙහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස Teuira Shanti Napa සහා Mira Sorvino රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නළුවන් ලෙස  Ricky Sua'ava සහා John Savage රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Michael Camp / Malia Marquez / Ichiro Tange / Malia Mahi /  John Huser / Harry Walia / Lehi Makisi Falepapalangi /  Ala'amoe Keolanui / Boyd Lauano / Andrew Sexton III / David Galea'i  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.


වීර වික්‍ර‍ම  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.6/10 ලැබි ඇති අතර.‌‌ විනාඩි 89 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න The Islands (2019) Movie Official Trailer

                                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com