Tuesday 26 May 2020

Adventures of Rufus: The Fantastic Pet (2020) ඔවුන්ගේ වීර වික්‍ර‍මය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 26 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Adventures of Rufus: The Fantastic Pet (2020).මේහි අධ්‍යක්ෂනය Ryan Bellgardt අතින් සිදු විය. රචනය Chris Hoyt / Jerome Reygner-Kalfon සහා Sebastien Semon අතින් සිදු විය. මෙහි රංගනයෙන් Leah N.H. Philpott / Kyler Charles Beck / Erin Herring / Cory Phillips / Evan Assante / Madilyn Kellam / Madelyn Kientz / Mattie Walker /  LaRonn Marzett / Lisandro Boccacci / Christy Tate / Rayna Rodriguez / Nick Swezey / Addison Metcalf / Chelsea D. වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 82 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.31GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.84GB WEB-DL 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Adventures of Rufus: The Fantastic Pet (2020) Movie Official Trailer

                                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com